පිළිතුර -1. එතුමාණන්ව අනුගමනය කර එතුමාණන්ගේ මගපෙන්වීම් අනුව අප ජීවිතය සකස්කර ගැනීම.
එතුමාණන්ට කීකරු වීම.
3- පාප ක්රියාවන් අත්හැරීම
4. එතුමාණන් පැවසු දේ විශ්වාස කිරීම.
5- එතුමාගේ සුන්නාවට වඩා, අධිකව නව්යකරණයක් සිදු නොකර සිටීම.
6- තමාට සහ සියලු මිනිසුන්ට දක්වන ආදරයට වඩා වැඩි ආදරයක් එතුමාණන්ට දැක්වීම.
7. එතුමාණන්ට ගෞරවය දැක්වීම, එතුමාණ්න්ට සහ එතුමාණන්ගේ (සුන්නාහ් හෙවත්) මග පෙන්වීම කෙරෙහි සහයෝගය දැක්වීම.