පිළිතුර: සකාත් හැර, ඕනෑම (අනුමත) දෙයකින්, පුණ්ය කටයුත්තක් සඳහා ඕනෑම අවස්ථාවක දානයක් දීම වැනි යහපත් ක්රියාවන්.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කරන්න." (සූරතුල් බකරා 2:195)