පිළිතුර - සලාතය: එය තක්බීර් වලින් පටන් ගෙන නිශ්චිත කියමන් සහ ක්රියාවන් ඉටු කිරීම සමගම සලාම් දීමෙන් අවසන් කරනු ලබන අල්ලාහ්ට වන්දනාමානය කිරීමේ ක්රියාවලියකි.