පිළිතුර- අල්කුෆ්ෆයින් යනු පාදයෙහි පැළඳ සිටින සම් උර වර්ගයකි.
අල්ජව්රබයින් යනු පාදයෙහි පැළඳ සිටින සම් නොවන වර්ගයකි.
පාද සේදීම වෙනුවට ඒ මත පිස දැමීමට ආගමානු කූලව නියම කර ඇත.