ප්රශ්න අංක 5. උත්තරීතර වූ අල්ලාහ් සිටින්නේ කොහිද?

පිළිතුර - අල්ලාහ් අර්ෂය මත, සියලු ජීවීන්ට ඉහළින් අහසේ සිටී. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය." සූරත් තාහා 20:05 ඔහු මෙසේද පවසා ඇත: තම ගැත්තන්ට ඉහළින් සිට පාලනය කරන්නා ඔහුය. තවද ඔහු ප්රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය. සූරත් අල් අන්ආම් 6:18