ප්රශ්න අංක 04. අත් තව්හීද් පාඨය සහ එහි අර්ථය සඳහන් කරන්න!

තව්හීද් පාඨය යනු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ ය. එහි තේරුම - අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සාක්ෂි දැරීමයි. එනම්: අල්ලාහ් හැර වන්දනාමානයට සැබැවින් සුදුසු වෙනත් කිසිවෙකු නොමැත යන්නයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “එහෙයින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බව ඔබ දැනගන්න.” සූරා මුහම්මද් 47:19