ඉහ්සාන්හි මූලික ම කරුණ වන්නේ "ඔබ අල්ලාහ් දෙවිඳාණන් ව දකින්නා සේ නැමදීම. ඔබ ඔහු ව නොදැක්කද ඔහු ඔබ දෙස බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔබ ඔහු ව නැමඳීම" වේ.