ප්රශ්න අංක 35- සර්වබලධාරී අල්ලාහ්ගේ අවුලියාවරුන් යනු කවුද?

ඔවුන් විශ්වාස කරන්නන් සහ බියබැති දනන්ය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නියත වශයෙන්ම අල්ලාහ්ගේ අවුලියාවරුන් වන ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති. ඔවුන් වනාහි ඔවුහු විශ්වාස කළහ. තවද බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් වූහ. සුරා යූනුස් 10:62-63