ප්රශ්න අංක 32: සර්වබලධාරී අල්ලාහ්ගේ සමහර නම් සහ ගුණාංග සඳහන් කරන්න.

අල්ලාහ්, සර්ව බලධාරී, මහා කාරුණික, සියල්ල ශ්රවණය කරන්නා, සියල්ල දකින්නා, සියල්ල දන්නා, පෝෂණය කරන්නා, ජීවමාන, ශ්රේෂ්ඨවන්ත... යනාදී ලෙස වෙනත් අලංකාර නම් සහ උසස් ගුණාංග ඇත.