ප්රශ්න අංක 30: දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ නිවහන කුමක්ද?

පිළිතුර: නිරයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්රතික්ෂේපකයින් ට සූදානම් කරනු ලැබ ඇත. සූරා බකරා 2:24