ප්රශ්න අංක 29: විශ්වාස කරන්නන්ගේ නිවහන කුමක්ද?

පිළිතුර: ස්වර්ගයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. සූරා මුහම්මද් 47:12