පිළිතුර - ඔවුන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. සූරා අල්අහ්zසාබ් 33: 6