පිළිතුර - අල්ලාහ් තආලා ඉස්ලාම් ආගම හැර වෙනත් ආගමක් පිළි ගන්නේ නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත. "කවරෙකු හෝ ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තව ද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි." සූරා ආලු ඉම්රාන් 3:85.