මගේ ආගම ඉස්ලාම් දහම වේ. ඉස්ලාම් යනු ඒක දේවවාදයෙන් අල්ලාහ්ට යටත් භාවය දැක්වීමයි. කීකරුකමෙන් ඔහුට යටහත් පහත් වීමයි. තවද බහුදේවවාදයෙන් සහ එය අදහන්නන්ගෙන් වැළැකී සිටීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ” සූරා ආලු ඉම්රාන් (3:19)