ප්ර්ශ්න අංක 16: අල්කුර්ආනය යන්නෙහි නිර්වචනය කුමක්ද?

පිළිතුර - එය උත්තරීතර අල්ලාහ්ගේ වචන වේ. එය මවන ලද්දක් නොවේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ආදේශ කරන්නන් අතුරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. (සූරා අත්තව්බා 9:06)