ප්රශ්න අංක 13. සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකු නොපෙනෙන (අදෘශ්යමාන) දේ දන්නේද?

සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකුත් අදෘශ්යමාන දේ නොදනී.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: (නබිවරය) "අල්ලාහ් හැර අහස්හි හා මහ පොළොවේ සිටින්නන් අදෘශ්යමාන දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති".(65). සූරා අන්නම්ල් 27:65.