ලොකුම පාපය කුමක්ද?

පිළිතුර:අල්ලාහ්ට යමක් ආදේශ කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් (මනඃකල්පිත සේ) ගෙතුවේය. (48) සූරා අන්නිසා 4:48